2015දී යේල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දැකපු අත්භූත තරුව. එය වටා ඩයිසන් ගෝලයක් තිබුනද? මොනවද මේ ඩයිසන් ගෝල?
තවත් මෙවැනි වීඩියෝ පහළ link වලින්.
Evolution – https://goo.gl/NKs7f1
Quantum – https://goo.gl/kUFyaD
Time Travel – https://goo.gl/YA0qBu
Universe – https://goo.gl/oh73pT
UFO/Aliens – https://goo.gl/RNV54s
YouTube – http://www.youtube.com/videokatha
Web – http://videokatha.com/
FaceBook – http://www.facebook.com/videokatha
Instagram – http://www.instagram.com/VideoKathaPic
#SinhalaScience #VideoKatha
A Dyson sphere is a hypothetical megastructure originally described by Freeman Dyson. Such a “sphere” would be a system of orbiting solar power satellites meant to completely encompass a star and capture most or all of its energy output. Dyson speculated that such structures would be the logical consequence of the long-term survival and escalating energy needs of a technological civilization, and proposed that searching for evidence of the existence of such structures might lead to the detection of advanced intelligent extraterrestrial life.
Since then, other variant designs involving building an artificial structure or series of structures to encompass a star have been proposed in exploratory engineering or described in science fiction under the name “Dyson sphere”.
Source
වීඩියෝ-කතා එකට 100,000 Subscribers ල 🥰 සෙට් වුන නිසා කැමතිද මම ගැන, මම මොනවද කරන්නේ, කියල කතාකරන වීඩියෝ 1ක් කරන්න. ගොස්සිප් කරන කෙනෙක් 🧑🎤 මමත් එක්ක වීඩියෝ 1ක් කරනවා කියල හිතාගෙන ඔයාල මගෙන් දැනගන්න කැමති ප්‍රශ්න comment 1කින් අහන්න බලන්න. 🤪 ඒවායින් මම කැමති, creative ප්‍රශ්න ටික දාල මීළඟ වීඩියෝව හදන්නම්. ඔයාල දාන හැම ප්‍රශ්නයක්ම ඒකට දාගන්න බැරි වේවි. තරහ වෙන්න එපා. බොහොම ස්තුතී මමත් එක්ක සෙට් වෙලා ඉන්න ඔයාල හැමෝටම.
* පොඩි gift එකකුත් තියෙනවා unbox කරන්න * 😍
Cow ද බං මේවට unlike කරන්නෙ 😒
ඔයා කරන රස්සාව, මේ වගේ චැනල් එකක් කරන්න හිතුවෙ ඇයි, දැනගන්න කැමතී
science walata kohmd asw athi une?
Sound hari ne…
Godak hodayi oyage video.
Ela
අයියේ මම අයියගෙ DV PROGRAMME එක ගැන වීඩියෝ ටික සේර ම බැලුවා 1.දැන් අපිට අයදුම් කරන්න පුළුවන් 2023 එකට ද? 2. ඒක පටන් ගන්න දිනය කවදද (තාම නැවත පටන්ගෙන නෑ …. 2022 අරගෙන ඉවරයි) ? 3. පොඩ්ඩක් ඒ ගැන කියනව ද comment එකකින් හරි
❤️❤️
අයියගෙ නැයො ඉන්නෙ දැන් ගම් වලද ,අයියගෙ ගමත් ඕන
❤️
astronomy gana wenama community ekak hadamuda ?
🔥🔥
ඊශ්‍රයලයේ හමුදා ලොක්කෙක් කියලා නේද නේද පිටසක්වල ජීවින් ඇත්තටම මිනිස්සු එක්ක ජීවත් වෙනවා කියලා
Pitasakwalaya 🙃
Congratulations 💐💐💐💐
අයියේ starship SN9 එක ගැන කියන්නකෝ
බලන්න කලින් ලයික් කරන්නේ ..
අයියෙ මට පොඩි ප්‍රශ්ණයක් තියෙනව මොකද්ද මේ ආකර්ෂණ නීතිය (law of attraction) කියන්නෙ කියන එක ගැන .
අයියා ඇමරිකාවේ කරන ජොබ් එක මොකක්ද.. ඒක සෙට් කර ගත්තේ කොහොමද වගේ දේවල් ටිකක් කියන්නකෝ…
😶😶theese should be on trending
Patta
❤️🙌
Aiye balanna hoda science and technology gena tiyana movies,tv series gena video akak karannako oya balapu awath akkh ❤👊
Hodai
Me video eka sounds wala noice wadi. Can you check on it plz
Great
විශ්වය ගැන දැනගන්න පට්ටම උනන්දුවක් ඇත් වුණේ මේ channel එක නිසා…Thank u very much සම්පත්…
හැමදාම බලනවා ☺️☺️❤️
Ayye,me loke thkshny hri apuru widiyt wens wela tiyenw.bathir ratawl thkshny hygnntth klin idn adi kale kochchr diyunu technology ekk thibila tiyenw.mt hithen widiyt nikn diyunu thkshnyk tik tika aduwela ghin newtha thakshanya diyunu wela tiuenw.mekt aliens sambndyak tiyenna athida?
ඊලෝන් මස්ක් වගේ පුරාජේරු කාරයෝ ගැන මොකක්ද හිතන්නේ
https://youtu.be/p_8yK2kmxoo
👌
Aiye black hole 🕳 eke gravity eka ananthayata asannai nam aiye time eke galimak na neda event horizon eken athulata wenna time eke galimak na neda time eka gallanne na kiyanne mokakwath movements wenne na neda mokak wath movements wenne nathnam Ethana wishwaye anagathayai warthamanayai athithayai okkoma events tika ethana thiyanawa neda aiya kiwwa neda black hole ekata adaganna kathawak e unata aiye mata hithenne ethana adagannawatah wadiya mata hithenne me wishwayema okkoma events tika ethana frozen wela thiyenne e kiyanne anagathayai warthamanayai athithayai ekai eka athulata anik kisima deyakata access karana bari moko mata hithenawa me black hole eke thiyana information tika thamai me wenne kiyala hariyata black hole eka kiyanne super computer ekak nam eke athule run wena program eka thama api
දවල් දවසක් නැති වේද? 🤔. Wireless විදියටද energy පෘථිවියට ගෙන්නේ ???