video_games #sinhala #srilanka #2021 #puduma_vishwaya How video games change your brain / How Video Games Affect The Brain / sinhala / 2021 How …
Source
video_games #sinhala #srilanka #2021 #puduma_vishwaya How video games change your brain / How Video Games Affect The Brain / sinhala / 2021 How …
Source
Samajayata hoda panivedayak
ගොඩක් වටින විඩියෝ එකක්..
Gam ghna aka thami 😍
මෙතෙක් තිබු වැරදි වැටහිමක් අද දුරු වුනා … ඒ නිසා ඔබට ස්තුතියි
ඉතාම වටිනවා දරුවන්ට ගොඩාක් වටිනවා හැමදාම මේවගේ අලුත් දෙවල් ගෙන්න
ada kaleta wadagathma video ekak gemath thiyenne ela malliyo
Good researched points, and shar with us. Thank you.
Me wage dewal godak watinawa
අනිවාර්යයෙන්ම නියමයි වීඩියෝ එක
දරුවන්ට හුගක් වැදගත් විඩීයෝ එකක්. ස්තූතියි මෙවැනි දෙයක් ගැන දැනුවත් කිරීම.
Atthatama godak preyojanawath video ekak
Very important video brother
Godak watina wedagath hoda explanation ekak….
Valuable video. It help for us
Atttama godak hoda video. Atttama pissuwen wage dan kale lamayi game gahanawa onlinuth.. eka nisa e gana danuwath karata godakma sthuthui..!!!
Hoda video ekak
Supiri bro niyamai suba anagathayak❤❤
Godak watina video akak me wage video aniwaren genna nodanna dewal denaganna…
අනිවාර්යෙන්ම වැදගත් වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ ජයවේවා
අද කාලේ ගොඩක් ළමයි වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා දෙමව්පියෝ විදිහට අපිට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි ඔයාගෙන් ඇවිල්ල තියෙන්නෙ ගොඩක් ස්තුතියි
වටින විඩියො එකක් යාලුවා අපිත් දවසට පැය 7ක් විතරම pubg, cod වගෙ game ගහනවා
It help for us keep it up
හැමදෙයක්ම සීමාවක් සහිතව, හොඳ නරක තෝරා බේරා ගෙන පාවිච්චි කලෝතින් ඇත්තෙන්ම එහි ධනාත්මක ප්‍රතිඵල ලබාගත හැක..නමුත් සීමාව ඉක්මවා භාවිතා කිරීමෙන් ඔබ සදහන් කල පරිදි අහිතකර ප්‍රතිඵල වලට පවා ලක්විය හැකි බව සිහිතබා ගත යුතුයි ..වර්තමාන දරුවන්ට ඉතා වටිනා පණිවිඩය ක්..
Godak watina video ekak great work
It's a good video for our future society.well done
ඉතාමත් වට්නා ව්ඩියො එකක් ජය වෙවා ඔබට
J.p aththatama ow..mokada mee vage devall valata daruvan yomu unoth eyalage nirmana hakiyava nathuva yanava.eyalage kriya kaara kama nathuva yanava..
එල
It is very good advice for us
ගොඩක් වටිනාකියන වීඩියෝ එකක් ස්තූතියි
hoda watina video ekak thank u..
important for all. Thanks for sharing
super, keep it up
Ithama watina video ekak idiriyatma yanna suba pathanawa
ඒක නම් ඇත්ත.
ස්තුතිය දැනුවත් කලාට
Good video. Thanks for sharing
ඇත්තමයි වැදගත්ම වීඩියෝ එකක් .මේ වගේ මිනිස් ජීවිතයට බලපාන වීඩියෝ තවත් ගේන්න .
Good video
සහතික ඇත්ත කතාව
Kaleenawa wedagath topic ekak.